Path Nirvana Unicode Tools
ඉස්කෝල පොත, Noto සහ අප විසින් නිර්මාණය කල UN- වර්ගයේ යුනිකෝඩ් ෆොන්ට්ස් වල බැඳි අකුරු සඳහා පහසුකම් සපයා ඇත. නමුත් විශේෂ පාලි අකුරු ඇත්තේ UN Abhaya ෆොන්ට් එකේ පමණි.
ඔබ ඇතුල් කල අකුරු
පාලි බැඳි අකුරු සහිතව
හල් කිරීම් ඉවත් කරන්න
විශේෂ පාලි අකුරු යොදන්න
හල් කිරීම් ඉවත් කිරීම
පාලි භාෂාවේ එන 'එ' සහ 'ඔ' යන අකුරු ශබ්ද වන්නේ 'ඒ' සහ 'ඕ' ලෙසයි. නමුත් ලියන්නේ හල් සලකුණ නොමැතිව බැවින් ඒ හල් කිරීම් ඉවත් කිරීම මෙහිදී සිදුවේ.
ඒ > එ
ඕ > ඔ
කේ > කෙ
කෝ > කො
විශේෂ පාලි අකුරු
පැරණි පාලි පොත්වල භාවිතා වන විශේෂ බැඳි අකුරු පහතින් දැක්වේ. මේ බැඳි අකුරු සඳහා පහසුකම් සපයා ඇත්තේ UN Abhaya ෆොන්ට් එකේ පමනි.

අතීතං නාන‍්වාගමෙය්‍ය, නප‍්පටිකඞ‍්ඛෙ අනාගතං; යදතීතං පහීනං තං, අප‍්පත‍්තඤ්‍ච අනාගතං.

පච‍්චුප‍්පන‍්නඤ්‍ච යො ධම‍්මං, තත්‍ථ තත්‍ථ විපස‍්සති; අසංහීරං අසංකුප‍්පං, තං විද්‍වා මනුබ්‍රූහයෙ.

© 2019 නිවන් මග - Path Nirvana (www.facebook.com/path.nirvana)
Report any conversion errors to path.nirvana @ gmail